සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

මාත් සමගින් එකම සොහෝනක

දැත දිගුකර වැළදගන්නට


නොහැකි වුවද දිලෙන සදවත


පෙම් කරන්නෙම් සැම මොහොතක


දිනේක මුදු පවන් රැුල්ලක


සැගව ගිය විට මගේ පණනැල


ඔබට පෙම් කල රහස වැලලෙයි


......මාත් සමගින් එකම සොහෝනක.....


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

1 අදහස්:

පියුම් විල සොදුරු නවාතැන said...

( දිනක ඔබ මිය ගියද

පෙම් කළ රහස සඟවන්නට හැකිවේද

සැබෑ පෙමක් මිය නොයන හෙයිනි

්අනුරුද්ධ කොඩිතුවක්කු )

Post a Comment