සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

තරුවක්


 එක  තරුවක්

එක වරුවක්

කදුළු අතර මා සිටිනා


නුඔ දවසක්

සැම සවසක

මා රිදවු බව හැගුනා


නමුදු දිනක

නුඔ මතුදින

සතුට අරන්

එයි සිතුනා


නෑ එන්නේ

නුඔ එන්නෑ

හඩන සුසුම

මට කිව්වා

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment