සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

ඔයා වගේ කෙනෙක් තවත් නැහැ ,

ඔයා දන්නවා ?
                             ඔයා හමුවුනදා ඉදලා මං ගොඩක් සතුටින් ඉන්නේ. ඔයාගේ ආදරේ මගේ ජීවිතයට නව ජීවයක් .ඔයා නොදන්නවා උනාට ඔයා මගේ ජීවිතේ රත්තරං. ඔයාගෙන් ලබන ආදරය මට දොළොස්මහේ පහන වාගේ" මගේ ජීවිතයට ආලෝකයක්. කවදාවත් ඔයා මාව තේරුම් ගත්තේ නැති වුනාට මං තරහා නැහැ , ඒ වාගේම කාටවත් බැහැ ඔයා වේනුවෙන් උපන් මගේ ආදරේ වෙනස් කරන්න ,

                                     ඔයා නිසා මං ලබන සියුම් සතුට මට මහමේරක් වගේ රංඩු කරන්නේ ආදරේට ඔයා මගේ නිසා. තරහාටවත් සැකේකටවත් නෙමේයි. මේ ලොකේ මං විශ්වාස කරන එකම කෙනාද ඔයායි  ඔයා දන්නේ නැති වුනාට . ඔයාගෙන් ලබන සෙනේහස රැකවරනය මේ ලෝකේ හැම බාධකයක්ම ජය ගන්න මගේ ජීවිතයට ලොකු ශක්තියක්" මං දැන් ජීවිතය විදින්නේ හරිම අසාවෙන් ,මං මේච්චර සතුටින් ඉන්නේ ඔයාගෙන් ලැබෙන සෙනේහස නිසා ,

                                      ඔබෙන් උගත් දැ බොහෝයි" සමාඡ අත්දැකිමක් නොතිබුන මට මේ විෂම සමාඡය ගැන තේරුම් කරලා දූන්නා හැමදේටම තරහා ගන්න මට තරහා පාලනය කර ගන්න. ඉවසන්න. පොඩි දේටත් අඩන මට හිනාවෙලා සතුටින් ඉන්න පුරුදූ කරේ ඔයා. වැරදි ආගමක් අදහන්න පුරුදූවේලා ඒ වේනුවේන් ජීවිතේ ගෙවපු මට බුදූ සරණයි කිව්වේ ඔයා. මාව බුදූන් සරණ යැව්වේ ඔයා. කොච්චර ලස්සනට ජීවිතේ කියලා දූන්න ද . කොව්චර ගුරුවරු හමුවුනත් ඒ අයගේන් උගත් දැ බොහෝයි .එත් ජීවිතේ ලස්සන කරගන්න උදව් කරේ ඔයා. ඉතින් බුදූන්ට වදින මේ අත් දෙකින් ඔයාට වැන්දාට පව් නැහැ ,

                             කවුරුත් විශ්වාස කරන එකක් නැහැ මගේ වේනස ඔයා කියලා. ඒ වාගේම කවුරුත් හිතන්න නැතුව ඇති ඔයා මගේ ජීවිතේ මේච්චර ලස්සන කරයි කියලා. ඔයාගේ ළගට වේලා කියන්න ගොඩක් දේවල් තියේනවා. අපි හැමදාකම එකට හිටියාත් තම කියාගන්න බැරිවුන දේවල් තියේනවා . ඔයාගේ පපුවට තුරුල් වේලා නිදා ගන්නවා තරම් සතුටක් තවත් නැහැ ,






  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment