නුඔ කදූලක් තියා
මා ළග ,
මගේ සිනාහව
රැගෙන ගියේ
ඇගේ වත සරසන්නද
ඇව්දින් මේ කදූළත්
අරන් යන්න
ඇයටත් ඕනි වෙයි
දවසක.........................







0 අදහස්:
Post a Comment