සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

සදවතිය

පුරුද්දට අහසට නෙත් යොමද්දි
මං දැක්කා
ඵකපාරටම දගකාරේට
කොහේදෝ රස්තියාදූවක යන ගමන්
වළාකුලක් සදවතියට
හාද්දක් දෙනවා
මං දිහා බලපු සදවති
ලැඡඡාවට වළාකුල අතර
සැගවෙද්දි ............
දොතට මගේ දෙඅත් ගෙන
සුමුදූවට ඔය දෙතොල් මත
තවරද්දි ඇස් පියාගෙන
මුහුණ බිමට හරවගත්ත
මාව ආදරයෙන් තුරුල්කරන්
" ලැඡ්ඡ වෙන්න ඵපා මැණික
   මේ ඔයාගේ මමනේ "
කියපු ඔයාව මට මතක් වුනා

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment