මගේම කියලා ආදරයක්
නුඔට දෙන්න බැරි වුනාට
මගෙත් එක්ක මුළු ජීවිතේ
බෙදාගන්න බැරි වුනාට
මං දන්නවා මගේ ආදරේ
නුඔට අවැසි නොවේනා බව
සිතට හැගෙන හැම දේයක්ම
මගේ මුණට කියලා යන්න
0 අදහස්:
Post a Comment