සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

ආදරේ කියන්නේ ජීව්තේට



ආදරේ ජීවිතයට සැනසීමක් ගේනවා වගේම
ජිවිතෙට ලොකු බරක්...වේදනාවක් ගේනවා
ඒක නිසා හැම දෙයක්ම සාපේක්ෂව බලන්න වෙනවා...
ආදරේ නොලැබෙන කෙනෙක් ඉන්නේ ගොඩක් දුකින්...
එයට ආදරේ ලැබුන ගමන එයා ගොඩක් සතුටු වෙනවා..
ඒත් දවසක ඒ ආදරේ නැති උන දවසට මුළු ලෝකෙම කඩා වැටෙනවා...
ඒත් අපි කිසිම කෙනෙක් කැමති නැහැ ආදරයක් නොලබා ඉන්න ....
දවසක ආදරේ නැති උනත් මතකයකට හරි ආදරේ කරන්න අපි කැමති...
තවත් කෙනේක්ගේන් ආදරය බලාපොරොත්තු වෙනවාට වඩා අපි අපිට ආදරේ කරන්න පුරුදු වුනොත් ජීවිතේම ලස්සනම ලස්සන වේව් , අපිට පුළුවන් හැමොටම ආදරේ කරන්න එත් කවදාවත් එ අයගෙන් ආදරේ හිගාකන්න එපා ,

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment