My love
mylove............
What
would I do without you
When
I’m tired , you get me through
You’re
always there for me
As
if I’m greater then the sea ..
You
keep me good and warm
I
could never do you any harm
For
as long as the sun will shine
I
know you will be mine
You
give me so much power
And
live in every bird and flower
You
keep me from dying
For
you I will always keep trying
ආදරේ කියන්නේ ජීව්තේට
ආදරේ ජීවිතයට සැනසීමක් ගේනවා වගේම ජිවිතෙට ලොකු බරක්...වේදනාවක් ගේනවා ඒක නිසා හැම දෙයක්ම සාපේක්ෂව බලන්න වෙනවා... ආදරේ නොලැබෙන කෙනෙක් ඉන්නේ ගොඩක් දුකින්... එයට ආදරේ ලැබුන ගමන එයා ගොඩක් සතුටු වෙනවා.. ඒත් දවසක ඒ ආදරේ නැති උන දවසට මුළු ලෝකෙම කඩා වැටෙනවා... ඒත් අපි කිසිම කෙනෙක් කැමති නැහැ ආදරයක් නොලබා ඉන්න .... දවසක ආදරේ නැති උනත් මතකයකට හරි ආදරේ කරන්න අපි කැමති... තවත් කෙනේක්ගේන් ආදරය බලාපොරොත්තු වෙනවාට වඩා අපි අපිට ආදරේ කරන්න පුරුදු වුනොත් ජීවිතේම ලස්සනම ලස්සන වේව් , අපිට පුළුවන් හැමොටම ආදරේ කරන්න එත් කවදාවත් එ අයගෙන් ආදරේ හිගාකන්න එපා , |
සදවතිය
පුරුද්දට අහසට නෙත් යොමද්දි
මං දැක්කා
ඵකපාරටම දගකාරේට
කොහේදෝ රස්තියාදූවක යන ගමන්
වළාකුලක් සදවතියට
හාද්දක් දෙනවා
මං දිහා බලපු සදවති
ලැඡඡාවට වළාකුල අතර
සැගවෙද්දි ............
දොතට මගේ දෙඅත් ගෙන
සුමුදූවට ඔය දෙතොල් මත
තවරද්දි ඇස් පියාගෙන
මුහුණ බිමට හරවගත්ත
මාව ආදරයෙන් තුරුල්කරන්
" ලැඡ්ඡ වෙන්න ඵපා මැණික
මේ ඔයාගේ මමනේ "
කියපු ඔයාව මට මතක් වුනා
මං දැක්කා
ඵකපාරටම දගකාරේට
කොහේදෝ රස්තියාදූවක යන ගමන්
වළාකුලක් සදවතියට
හාද්දක් දෙනවා
මං දිහා බලපු සදවති
ලැඡඡාවට වළාකුල අතර
සැගවෙද්දි ............
දොතට මගේ දෙඅත් ගෙන
සුමුදූවට ඔය දෙතොල් මත
තවරද්දි ඇස් පියාගෙන
මුහුණ බිමට හරවගත්ත
මාව ආදරයෙන් තුරුල්කරන්
" ලැඡ්ඡ වෙන්න ඵපා මැණික
මේ ඔයාගේ මමනේ "
කියපු ඔයාව මට මතක් වුනා
සිනහව
නුඔ කදූලක් තියා
මා ළග ,
මගේ සිනාහව
රැගෙන ගියේ
ඇගේ වත සරසන්නද
ඇව්දින් මේ කදූළත්
අරන් යන්න
ඇයටත් ඕනි වෙයි
දවසක.........................
මතක පොතේ
නු ෙඔ ලගින්
මතක පොතේ
පිටුවක් මම පෙරලූවාට නු ෙඕ හිතට
හොරැහින් එබ්කබ්ම් කලාට
මතකය
ලැබුනත් කම්නැත
කියමින් හිත රැවටුනාට
සමාවෙන්න
පුලුවන් නම්
අසිමිතව පෙම් කලාට
මතක පොතේ
පිටුවක් මම පෙරලූවාට නු ෙඕ හිතට
හොරැහින් එබ්කබ්ම් කලාට
මතකය
ලැබුනත් කම්නැත
කියමින් හිත රැවටුනාට
සමාවෙන්න
පුලුවන් නම්
අසිමිතව පෙම් කලාට
Subscribe to:
Posts (Atom)