සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

Best Poem.......... in the world


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Because of you.........


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Love .........



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

for u


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

My love



 mylove............
What would I do without you
When I’m tired , you get me through
You’re always there for me
As if I’m greater then the sea ..
You keep me good and warm
I could never do you any harm
For as long as the sun will shine
I know you will be mine
You give me so much power
And live in every bird and flower
You keep me from dying
For you I will always keep trying

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ආදරේ කියන්නේ ජීව්තේට



ආදරේ ජීවිතයට සැනසීමක් ගේනවා වගේම
ජිවිතෙට ලොකු බරක්...වේදනාවක් ගේනවා
ඒක නිසා හැම දෙයක්ම සාපේක්ෂව බලන්න වෙනවා...
ආදරේ නොලැබෙන කෙනෙක් ඉන්නේ ගොඩක් දුකින්...
එයට ආදරේ ලැබුන ගමන එයා ගොඩක් සතුටු වෙනවා..
ඒත් දවසක ඒ ආදරේ නැති උන දවසට මුළු ලෝකෙම කඩා වැටෙනවා...
ඒත් අපි කිසිම කෙනෙක් කැමති නැහැ ආදරයක් නොලබා ඉන්න ....
දවසක ආදරේ නැති උනත් මතකයකට හරි ආදරේ කරන්න අපි කැමති...
තවත් කෙනේක්ගේන් ආදරය බලාපොරොත්තු වෙනවාට වඩා අපි අපිට ආදරේ කරන්න පුරුදු වුනොත් ජීවිතේම ලස්සනම ලස්සන වේව් , අපිට පුළුවන් හැමොටම ආදරේ කරන්න එත් කවදාවත් එ අයගෙන් ආදරේ හිගාකන්න එපා ,

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කිරිකැටියෝ """

කොයින් සොයන්නද නුඔට මවක්  මං
නාඩන් දරුවෝ නුඔ වැඩි නැහැ
ඉන්නම් මා සේවනක් විලා
දේව විමානේ දොරටුව ඇරියේ නුඔ
පිළිගන්නයි කිරිකැටියෝ """

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අම්මා


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මතකය


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නපුරු මෛති්‍රගේ ඔවදන්


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අවසරයි සමුගන්න


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මට පුදූමයි


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අහිමි නුඔ


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කදූළැල් මම ගන්නම්


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ආදර වස්සානය


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අහස කවදාවත් වෛර කරන්නේ නැහැ


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Amen


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

වෙනස


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සදවතිය

පුරුද්දට අහසට නෙත් යොමද්දි
මං දැක්කා
ඵකපාරටම දගකාරේට
කොහේදෝ රස්තියාදූවක යන ගමන්
වළාකුලක් සදවතියට
හාද්දක් දෙනවා
මං දිහා බලපු සදවති
ලැඡඡාවට වළාකුල අතර
සැගවෙද්දි ............
දොතට මගේ දෙඅත් ගෙන
සුමුදූවට ඔය දෙතොල් මත
තවරද්දි ඇස් පියාගෙන
මුහුණ බිමට හරවගත්ත
මාව ආදරයෙන් තුරුල්කරන්
" ලැඡ්ඡ වෙන්න ඵපා මැණික
   මේ ඔයාගේ මමනේ "
කියපු ඔයාව මට මතක් වුනා

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සිනහව

                             නුඔ කදූලක් තියා
                                  මා ළග ,
                             මගේ සිනාහව
                            රැගෙන ගියේ
                       ඇගේ වත සරසන්නද
                      ඇව්දින් මේ කදූළත්
                         අරන් යන්න
                      ඇයටත් ඕනි වෙයි
                               
                                        දවසක.........................

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මතක පොතේ




නු ෙඔ ලගින්
මතක පොතේ
පිටුවක් මම පෙරලූවාට නු ෙඕ හිතට
හොරැහින් එබ්කබ්ම් කලාට
මතකය
ලැබුනත් කම්නැත
කියමින් හිත රැවටුනාට
සමාවෙන්න
පුලුවන් නම්
අසිමිතව පෙම් කලාට 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS