සෙනෙහස ඔබෙි
නපුරා
නෙතින් නෙත නොගැටුනත්
හිතේ දුක කියන්නට
අප අපේ ලෝකයේ
හදවතින් එක්වෙිලා
ගතින් දෙදෙනෙක වෙලා
දැකගන්න ළග ඉන්න
පාරමි පුරනවා
දෛවයේ සරදමි ලබාදෝ
එ දවස නොඑන්නේ
හිත දූකින් දැවෙින විට
අනේ මට හිතේනවා
කුමට හිමි වුනාදැයි
නොහිමි සෙනෙහස ඔබෙි
පියුමි පුර්ණිමා
සෙනෙහස
සෙනෙහස
තනි වු මිලානව ගිය
ෙමි සිතට සැනසිමක් නොවෙද
නුෙඔ සෙනේහස
උරුම නොවු වත් එ සෙනෙහස
අමතක කරමි කෙලෙසද නුෙඔ මතකය
නැගුව චෝදනා බොහෝමයි නුඔ මගේ පිවිතුරු
ආදරයට
එත් වෛර කරන්නේ කෙලෙසද මම නුෙඔ
සෙනේහසට
ආදරේයි
මම එයට මගේ මුළු සිතින්ම
පියුමි
තනි වු මිලානව ගිය
ෙමි සිතට සැනසිමක් නොවෙද
නුෙඔ සෙනේහස
උරුම නොවු වත් එ සෙනෙහස
අමතක කරමි කෙලෙසද නුෙඔ මතකය
නැගුව චෝදනා බොහෝමයි නුඔ මගේ පිවිතුරු
ආදරයට
එත් වෛර කරන්නේ කෙලෙසද මම නුෙඔ
සෙනේහසට
ආදරේයි
මම එයට මගේ මුළු සිතින්ම
පියුමි
වරද
වරද
සමාවුව මැන සිදුවු වරදට
නොදැන සිදූ වුවක් නොවේ
වරදවා මා සිතුවේ නුඔ ගැන
වරද සමිපුර්ණම මගේ
සිහින මැවුවා වැඞ්ද මන්දා
අපේ ලොව ගැන මතු දිනේ
පලක් නැහැ යලි සිතා නුඔ ගැන
නුඔ දූරයි සිතිඡය වගේ
සමාවුව මැන සිදුවු වරදට
නොදැන සිදූ වුවක් නොවේ
වරදවා මා සිතුවේ නුඔ ගැන
වරද සමිපුර්ණම මගේ
සිහින මැවුවා වැඞ්ද මන්දා
අපේ ලොව ගැන මතු දිනේ
පලක් නැහැ යලි සිතා නුඔ ගැන
නුඔ දූරයි සිතිඡය වගේ
ආදරේ
ආදරේ
( උදාවන සැම දිනකම සියල්ලටම කලින් මා මුව සිඹ්න ඔබ මාගේම නොවන්නේ ඇයි රත්තරං)
සුන්දර හැගිමක් පමනක්ම නොව, එය ජීවිතය ,කෙනෙක් තවත් කෙනෙක් වෙනුවේන් දක්වන ලෙන්ගතුකම ආදරය නොවේ එත් එය තේරුම් ගැනිෙමිදි ඇතිවේන වැරදි වැටහිම නිසා එය ආදරය ලෙස සිතා කි‍්‍රයා කරති,අපිට වරදින්නේ එතනින්ය,මන්ද අපි ආදරේ කරන කෙනා අපිට ආදරය නොකරයි ,ඔහු වෙනත් කෙනෙක් වේනුවේන් ජීව්තය දිලා තියෙන්න පුළුවනි , ඉතින් ඔහුගෙන් ආදරේ බලාපොරොත්තු වේන එක වැරද්දකි ,නමුදු සිතේ හට ගන්නා හැගිම නිසා එ මත්තේම ජීවිතය ගෙවන්න හදන කෙනා නොදැනුවත්ම කරන්නේ වැරද්දකි ,එ තමන්ගේ කරගන්න හදන ආදරේ අන් සතුයි කියලා දැන දැන ඔහුට බලපැම් කරන එක,
සුන්දර හැගිමක් පමනක්ම නොව, එය ජීවිතය ,කෙනෙක් තවත් කෙනෙක් වෙනුවේන් දක්වන ලෙන්ගතුකම ආදරය නොවේ එත් එය තේරුම් ගැනිෙමිදි ඇතිවේන වැරදි වැටහිම නිසා එය ආදරය ලෙස සිතා කි‍්‍රයා කරති,අපිට වරදින්නේ එතනින්ය,මන්ද අපි ආදරේ කරන කෙනා අපිට ආදරය නොකරයි ,ඔහු වෙනත් කෙනෙක් වේනුවේන් ජීව්තය දිලා තියෙන්න පුළුවනි , ඉතින් ඔහුගෙන් ආදරේ බලාපොරොත්තු වේන එක වැරද්දකි ,නමුදු සිතේ හට ගන්නා හැගිම නිසා එ මත්තේම ජීවිතය ගෙවන්න හදන කෙනා නොදැනුවත්ම කරන්නේ වැරද්දකි ,එ තමන්ගේ කරගන්න හදන ආදරේ අන් සතුයි කියලා දැන දැන ඔහුට බලපැම් කරන එක,
ආදරය සුන්දර පරිත්‍යාගක් කරගත්තොත් එය නිර්මල ප්‍රර්ථනාවක් වේව් , තමන්ගේ ආදරේ තමන් ලගම තියාගේන එ හැගිම හන්ගන් ජීවත් වෙන්න අපිට පුළුවන් කාටවත් හිංසාවක් නොවේන්න ,
ආදරය ආසාවක්ද නොවේ එය ආසාවක් ලෙස දකින ඇතමුන් ජීවිතය ව්නාස කරගනි , ෆැෂන් එකක් ව්ලස ආයාලේ යන ජීව්ත වල ඇල්බ ගනි ,නමුදු ආදරය කියන උතුම් නිර්වචනයේදි තමන් ආදරය කරන කෙනා දකින්නවත් ලගින් ඉන්නවත් අවශය නැත මන්ද එතන ආසාවක් නැති නිසා , මා බලාපොරොත්තු වේන්නේ මා ජීවිතයම කරගෙන ආදරේන් තුරුල් කරගෙන ඉන්න කොනාගේ සතුට දියුනුව පමණකි , වෙනත් කිසිවක් බලාපොරොතුවක් නැත,
ඔහුගේ අවංක අදහස් වලට, දෙයක් තේරුම් ගැනිමේ හැකියාව ,තේරුම් කිරිමේ දක්ශතාවය ඉතා ඉහලයි , මා කැමති ඔහුගේ එ දක්ෂතාවයට ,ගෙවෙන හැම තප්පරයක්ම ඔහු හා ගෙවන්න ආසා කරත් දැන් එහි වැරද්ද මා තේරුම් ගත්තේම් , ඇත්ත මා ආදරේ කරේ ඔහුට නෙෙමියි ඔහුගෙන් දැක්ක අවංක කමට , ඔහු ආදරේ කරේ ලස්සනටම පමනකි , ඔහු ආසාවක් දක්වන්නේ හුදෙක් ලස්සනට , ආකර්ශණයට පමණකි , නමුදු දවසක ලස්සන හා ආකර්ශණයට නැත්තටම නැතිවේව් ,මන්ද අපි දිනේන් දින වියපක් වන නිසා හා ලොකයේ ස්වභාව ධර්මය අනුව සියල්ල විනාස වන නිසා , ජීවිතයේ ආසවන් එක්ක ඉන්නවාට වඩෘ එවාගෙන් ඇත් වේලා ඉන්න තරමට දුක අඩුවේව්,
මාගේ ආදරේ අවසන අදියරට දැන් මම පැම්න ඇත ලාබා ගැනිමක් නොමැති පේ‍්‍රමවන්තයා නොදකින එකම ආදරවන්තිය මා විය හැක , නමුදු උදාවන සැම දවසකම එකම ප්‍රාර්ථනාව ඔහුගේ යහපත පමණකි ,
My love
mylove............
What
would I do without you
When
I’m tired , you get me through
You’re
always there for me
As
if I’m greater then the sea ..
You
keep me good and warm
I
could never do you any harm
For
as long as the sun will shine
I
know you will be mine
You
give me so much power
And
live in every bird and flower
You
keep me from dying
For
you I will always keep trying
ආදරේ කියන්නේ ජීව්තේට
ආදරේ ජීවිතයට සැනසීමක් ගේනවා වගේම ජිවිතෙට ලොකු බරක්...වේදනාවක් ගේනවා ඒක නිසා හැම දෙයක්ම සාපේක්ෂව බලන්න වෙනවා... ආදරේ නොලැබෙන කෙනෙක් ඉන්නේ ගොඩක් දුකින්... එයට ආදරේ ලැබුන ගමන එයා ගොඩක් සතුටු වෙනවා.. ඒත් දවසක ඒ ආදරේ නැති උන දවසට මුළු ලෝකෙම කඩා වැටෙනවා... ඒත් අපි කිසිම කෙනෙක් කැමති නැහැ ආදරයක් නොලබා ඉන්න .... දවසක ආදරේ නැති උනත් මතකයකට හරි ආදරේ කරන්න අපි කැමති... තවත් කෙනේක්ගේන් ආදරය බලාපොරොත්තු වෙනවාට වඩා අපි අපිට ආදරේ කරන්න පුරුදු වුනොත් ජීවිතේම ලස්සනම ලස්සන වේව් , අපිට පුළුවන් හැමොටම ආදරේ කරන්න එත් කවදාවත් එ අයගෙන් ආදරේ හිගාකන්න එපා , |
සදවතිය
පුරුද්දට අහසට නෙත් යොමද්දි
මං දැක්කා
ඵකපාරටම දගකාරේට
කොහේදෝ රස්තියාදූවක යන ගමන්
වළාකුලක් සදවතියට
හාද්දක් දෙනවා
මං දිහා බලපු සදවති
ලැඡඡාවට වළාකුල අතර
සැගවෙද්දි ............
දොතට මගේ දෙඅත් ගෙන
සුමුදූවට ඔය දෙතොල් මත
තවරද්දි ඇස් පියාගෙන
මුහුණ බිමට හරවගත්ත
මාව ආදරයෙන් තුරුල්කරන්
" ලැඡ්ඡ වෙන්න ඵපා මැණික
මේ ඔයාගේ මමනේ "
කියපු ඔයාව මට මතක් වුනා
මං දැක්කා
ඵකපාරටම දගකාරේට
කොහේදෝ රස්තියාදූවක යන ගමන්
වළාකුලක් සදවතියට
හාද්දක් දෙනවා
මං දිහා බලපු සදවති
ලැඡඡාවට වළාකුල අතර
සැගවෙද්දි ............
දොතට මගේ දෙඅත් ගෙන
සුමුදූවට ඔය දෙතොල් මත
තවරද්දි ඇස් පියාගෙන
මුහුණ බිමට හරවගත්ත
මාව ආදරයෙන් තුරුල්කරන්
" ලැඡ්ඡ වෙන්න ඵපා මැණික
මේ ඔයාගේ මමනේ "
කියපු ඔයාව මට මතක් වුනා
සිනහව
නුඔ කදූලක් තියා
මා ළග ,
මගේ සිනාහව
රැගෙන ගියේ
ඇගේ වත සරසන්නද
ඇව්දින් මේ කදූළත්
අරන් යන්න
ඇයටත් ඕනි වෙයි
දවසක.........................
මතක පොතේ
නු ෙඔ ලගින්
මතක පොතේ
පිටුවක් මම පෙරලූවාට නු ෙඕ හිතට
හොරැහින් එබ්කබ්ම් කලාට
මතකය
ලැබුනත් කම්නැත
කියමින් හිත රැවටුනාට
සමාවෙන්න
පුලුවන් නම්
අසිමිතව පෙම් කලාට
මතක පොතේ
පිටුවක් මම පෙරලූවාට නු ෙඕ හිතට
හොරැහින් එබ්කබ්ම් කලාට
මතකය
ලැබුනත් කම්නැත
කියමින් හිත රැවටුනාට
සමාවෙන්න
පුලුවන් නම්
අසිමිතව පෙම් කලාට
Subscribe to:
Posts (Atom)