සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

සෙනෙහස ඔබෙි



නපුරා

නෙතින් නෙත නොගැටුනත්
හිතේ දුක කියන්නට
අප අපේ ලෝකයේ
හදවතින් එක්වෙිලා
ගතින් දෙදෙනෙක  වෙලා
දැකගන්න ළග ඉන්න
පාරමි පුරනවා
දෛවයේ සරදමි ලබාදෝ
එ දවස නොඑන්නේ
හිත දූකින් දැවෙින විට
අනේ මට හිතේනවා
කුමට හිමි වුනාදැයි
නොහිමි සෙනෙහස ඔබෙි

 පියුමි පුර්ණිමා

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment