සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

වරද

               වරද
සමාවුව මැන සිදුවු වරදට
නොදැන සිදූ වුවක් නොවේ
වරදවා මා සිතුවේ නුඔ ගැන
වරද සමිපුර්ණම මගේ
සිහින මැවුවා වැඞ්ද මන්දා
අපේ ලොව ගැන මතු දිනේ
පලක් නැහැ යලි සිතා නුඔ ගැන
නුඔ දූරයි සිතිඡය වගේ

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment