සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

ආදරේ

ආදරේ
  
                                              ( උදාවන සැම දිනකම සියල්ලටම කලින් මා මුව සිඹ්න ඔබ මාගේම නොවන්නේ ඇයි රත්තරං)

සුන්දර හැගිමක් පමනක්ම නොව, එය ජීවිතය ,කෙනෙක් තවත් කෙනෙක් වෙනුවේන් දක්වන ලෙන්ගතුකම ආදරය නොවේ එත් එය තේරුම් ගැනිෙමිදි ඇතිවේන වැරදි වැටහිම නිසා එය ආදරය ලෙස සිතා කි‍්‍රයා කරති,අපිට වරදින්නේ එතනින්ය,මන්ද අපි ආදරේ කරන කෙනා අපිට ආදරය නොකරයි ,ඔහු වෙනත් කෙනෙක් වේනුවේන් ජීව්තය දිලා තියෙන්න පුළුවනි , ඉතින් ඔහුගෙන් ආදරේ බලාපොරොත්තු වේන එක වැරද්දකි ,නමුදු සිතේ හට ගන්නා හැගිම නිසා එ මත්තේම ජීවිතය ගෙවන්න හදන කෙනා නොදැනුවත්ම කරන්නේ වැරද්දකි ,එ තමන්ගේ කරගන්න හදන ආදරේ අන් සතුයි කියලා දැන දැන ඔහුට බලපැම් කරන එක,
ආදරය සුන්දර පරිත්‍යාගක් කරගත්තොත් එය නිර්මල ප‍්‍රර්ථනාවක් වේව් , තමන්ගේ ආදරේ තමන් ලගම තියාගේන එ හැගිම හන්ගන් ජීවත් වෙන්න අපිට පුළුවන් කාටවත් හිංසාවක් නොවේන්න ,
                               ආදරය ආසාවක්ද නොවේ එය ආසාවක් ලෙස දකින ඇතමුන් ජීවිතය ව්නාස කරගනි , ෆැෂන් එකක් ව්ලස ආයාලේ යන ජීව්ත වල ඇල්බ ගනි ,නමුදු ආදරය කියන උතුම් නිර්වචනයේදි තමන් ආදරය කරන කෙනා දකින්නවත් ලගින් ඉන්නවත් අවශය නැත මන්ද එතන ආසාවක් නැති නිසා , මා බලාපොරොත්තු වේන්නේ මා ජීවිතයම කරගෙන ආදරේන් තුරුල් කරගෙන ඉන්න කොනාගේ සතුට දියුනුව පමණකි , වෙනත් කිසිවක් බලාපොරොතුවක් නැත,

                                                                 ඔහුගේ අවංක අදහස් වලට, දෙයක් තේරුම් ගැනිමේ හැකියාව ,තේරුම් කිරිමේ දක්ශතාවය ඉතා ඉහලයි , මා කැමති ඔහුගේ එ දක්ෂතාවයට ,ගෙවෙන හැම තප්පරයක්ම ඔහු හා ගෙවන්න ආසා කරත් දැන් එහි වැරද්ද මා තේරුම් ගත්තේම් , ඇත්ත මා ආදරේ කරේ ඔහුට නෙෙමියි ඔහුගෙන් දැක්ක අවංක කමට , ඔහු ආදරේ කරේ ලස්සනටම පමනකි , ඔහු ආසාවක් දක්වන්නේ හුදෙක් ලස්සනට , ආකර්ශණයට පමණකි , නමුදු දවසක ලස්සන හා ආකර්ශණයට නැත්තටම නැතිවේව් ,මන්ද අපි දිනේන් දින වියපක් වන නිසා හා ලොකයේ ස්වභාව ධර්මය අනුව සියල්ල විනාස වන නිසා , ජීවිතයේ ආසවන් එක්ක ඉන්නවාට වඩෘ එවාගෙන් ඇත් වේලා ඉන්න තරමට දුක අඩුවේව්,

                                                  මාගේ ආදරේ අවසන අදියරට දැන් මම පැම්න ඇත ලාබා ගැනිමක් නොමැති පේ‍්‍රමවන්තයා නොදකින එකම ආදරවන්තිය මා විය හැක , නමුදු උදාවන සැම දවසකම එකම ප‍්‍රාර්ථනාව ඔහුගේ යහපත පමණකි ,

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment