සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

කවදාවත් ඔයා මට හිමි වෙන්නේ නෑ ...




මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න

හිත ලග පෙම් සිහින වල හිදින්නෙ ඔබම

ඇස් දෙක ආයේ ඔබේ හිමි වෙන්නැතුවාට 

කදුළු මතක අපේ සිහිකර අඩන්නේ තනිව ....

දුර රැදිලා කදුළු දරන් මට හිදින්න බෑ 

මා තනිවම විදිනා දුක් ඔයා දන්නේ නෑ
 
නාදුනනා හිස හැරදා මට ඉන්නට බෑ 

කවදාවත් ඔයා මට හිමි වෙන්නේ නෑ .....

දුක දවනා මතක තියන් මට හිදින්න බෑ
 
රෑ තනිවම හැඩුව තරම් ඔයා දන්නේ නෑ 

මේ දෑසට යලි කිසිදා ඔබ හමුවෙන්නේ නෑ 

කවදාවත් ඔයාව මට යලි හිමි වෙන්නේ නෑ .....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment