සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

මේ සංසාරය පුරා

ප්‍රේමය යනු තමා වෙනුවෙන් එක්රැස් කිරීමක් නොව 
අනෙක වෙනුවෙන් පරිත්‍යාග කිරීමය
ජීවිතය යනු පුර්වාත්මයේ එකට උන් ආත්මියයන් 
සොයා යන ගමනයි 
පතාගෙන ආ අය ලැබුණු කල ජීවිතය තව්තිසාවකි 
පතාගෙන ආ අය හමු නොවූ කල ජීවිතය අපායකි
මේ සංසාරය පුරා අප කරන්නේ
අපට වඩාත් ආදරය කරන අය සොයමින් වන්දනා කිරීමය

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment