සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

නොදැක ඉන්න බෑ තවමත් අපෙ ආදරේ.......♥♥


නොදැක ඉන්න බෑ තවමත් අපෙ ආදරේ
නොපත ඉන්න බෑ තවනම් ඔබෙ ජීවිතේ
නොහඩ ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ
නොනිද ඉන්න බෑ ඔය හදවතේ............♥♥♥

හද පාමුලේ නැවතී ඔබේ
මතකේ ඔබේ අදටත් මැවේ
පෙර පෑ සිනා සේදී ගියා
කදුලක් නිසා
මම දන්නවා පෙරමං බලා ඔබ ඇති කියා
හැමදාම මා ඔබගේ තමා ......♥♥

සතුටක් හිතේ නැතිවත් මගේ
පැතුමන් ළයේ තවමත් තිබේ
හැමදේම දමා පියඹා ඔබේ තුරුලට වෙලා
සතපා හොවා උකුලේ තියා
සෙනහස දොවා
නුදුරේම මා එනවා සොයා .....♥♥

නොදැක ඉන්න බෑ තවමත් අපෙ ආදරේ.......♥♥

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්:

Post a Comment