තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ............
පෙර අත්බවයෙක හමුවූ විලසින්,
ඔබ මා හමුවූ මේ නිමේශය
හදවතින් මකා දමනුයේ කෙලෙසින්ද මා........
මේ පාලු දිවියේ අන්ධකාරය නිවා ලූයේ ඔබේ වදන් වැල් සැලී සැලී මා සවන් මානයේ
නොනිවී දැල්වුනු මිනි පහන් සිලුවෙනි........
නෙත් තාරුකා,
සිත් අවකාශයේ මා සෙවුවේ............
දිවා රැයේ හුරුපුරුදු සංසාරයේ කොතැනදැයි කියාමයි.......
නොනිම් තරුකා දැල්වී නිවී යන කාන්ති චන්දමණ්ඩලයේ මා සිත් බැදි පහන් තාරුකාව.......
මා සිත් වියන් තලාවේ සිත්තම් කලේ........
දිවා රෑ නිදි වරාගෙනයි......
ඉතින්.......
මා සබැදියේ,
මේ නිමේශයේ......
අනන්තයක් වගේ ලගනැති පාලුව කාන්සිය හිස දරා සිටි මා.......
මොහොතකින්.......
මේ ඔබේ ආදරණීය ආගමනයෙන්......
අමන්දානන්දනීය වූයේ නෙතින් නොදුටු සිතින් හදවකින් නිරන්තරයෙන් මා සියොලග.....
දිවා රෑ සක්මන් කල ඔබේ රුව දුටු නිසාමයි........
ඉතින් කෙලෙසක මා..........
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ...........
..............................

.....................
0 අදහස්:
Post a Comment