පාඵව තනිකම විතරයි මගෙ ළග
නිතරම තනියට ළග රැදූනේ
නොසිතු විලසින් නුඔ මා වෙත ආවෙත්
තනිකම මොහොතක් දූරස් උනේ
නිතරම තනියට ළග රැදූනේ
නොසිතු විලසින් නුඔ මා වෙත ආවෙත්
තනිකම මොහොතක් දූරස් උනේ
සෙනෙහස පෑ ඔබ නපුරුවු විලසින්
දූක් ගින්දර දූන්නත් හිතුසේ
ආදර හිත ලග අහිතක් නෑ මම
ඔබ හට පෙමි කරන්නෙමි සංසරේ
දූක් විදින්නනට මට දූක් දෙන්නට
කුමටද අප සෙනෙහෙන් බැඳූනේ
පාලූව තනිකම දූරලා කුමටද
නුඔ මට ඇයි සෙනෙහස පැවේ
0 අදහස්:
Post a Comment