සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

සෙනෙහස ඔබෙි



නපුරා

නෙතින් නෙත නොගැටුනත්
හිතේ දුක කියන්නට
අප අපේ ලෝකයේ
හදවතින් එක්වෙිලා
ගතින් දෙදෙනෙක  වෙලා
දැකගන්න ළග ඉන්න
පාරමි පුරනවා
දෛවයේ සරදමි ලබාදෝ
එ දවස නොඑන්නේ
හිත දූකින් දැවෙින විට
අනේ මට හිතේනවා
කුමට හිමි වුනාදැයි
නොහිමි සෙනෙහස ඔබෙි

 පියුමි පුර්ණිමා

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සෙනෙහස

සෙනෙහස

තනි වු මිලානව ගිය
ෙමි සිතට සැනසිමක් නොවෙද
නුෙඔ සෙනේහස
උරුම නොවු වත් එ සෙනෙහස
අමතක කරමි කෙලෙසද නුෙඔ මතකය
නැගුව චෝදනා බොහෝමයි නුඔ මගේ පිවිතුරු
ආදරයට
එත් වෛර කරන්නේ කෙලෙසද මම නුෙඔ
සෙනේහසට
ආදරේයි
මම එයට මගේ මුළු සිතින්ම




පියුමි

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

වරද

               වරද
සමාවුව මැන සිදුවු වරදට
නොදැන සිදූ වුවක් නොවේ
වරදවා මා සිතුවේ නුඔ ගැන
වරද සමිපුර්ණම මගේ
සිහින මැවුවා වැඞ්ද මන්දා
අපේ ලොව ගැන මතු දිනේ
පලක් නැහැ යලි සිතා නුඔ ගැන
නුඔ දූරයි සිතිඡය වගේ

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS