කියා ගන්න බැරි ඒ හැරයාම
ලියාගන්න බැරි ඒ තනිවිම
සිතා ගන්න බැරි ඒ වෙන්විම
දරා ගනින බැරි ඒ නිමවිම
ගෙවාගියත් සුවහසක් දුර
සිනා සෙමින් මනු ලොවක් තුල
නිමා නොවුන ඒ ගෙවු දින
හිදිනද නිම් නැති ලොවක් තුල
ලියාගන්න බැරි ඒ තනිවිම
සිතා ගන්න බැරි ඒ වෙන්විම
දරා ගනින බැරි ඒ නිමවිම
ගෙවාගියත් සුවහසක් දුර
සිනා සෙමින් මනු ලොවක් තුල
නිමා නොවුන ඒ ගෙවු දින
හිදිනද නිම් නැති ලොවක් තුල
0 අදහස්:
Post a Comment