සොදුරු නවාතැන

My photo
colombo, Sri Lanka
මාගේ ලියන මේ පද වැල් ඔබටමයි
පියුමි පුර්ණිමා ගුරුසිංහ. Powered by Blogger.
RSS
Container Icon

සෙනෙහසේ අරුමය


ලබන්නට අසීමිත 


ආදරයේ උණුහුම

විඳින්නට අසීමිත 

සෙනෙහසේ අරුමය

දරන්නට අසීමිත 

දයාවේ හිමිකම

හිඳින්නම් අසීමිත 

ආදරයෙන් ඔබහට

.........................

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ඔබහට ගොඩක් පිං

මිතුරෙක් ලෙසින් පමනට ආදරේ නං
සැනසිල්ලට කල මැන එක දෙයක් දැං
පෙර ආ තැනට මා අරගෙන ගියා නං
ලැබෙනවා සොදුර ඔබහට ගොඩක් පිං

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS